මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ 38 දෙනෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දෙමටගොඩ, යාපනය, පිළියන්දල, මන්නාරම, බොරැල්ල සහ කොළඹ ඉදිකිරිම් ස්ථානවලින් එම රෝගීන් සොයාගත් බවය.

ඔවුන්ගේ ආශ්‍රිතයින් හා ඩෙල්ටා ප්‍රභේදය අසාදනය වූවන් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.

පුවත යවන්න