හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනතාව අමතා ප්රකාශයක් සිදුකිරීමට නියමිතයි.
මෛත්රීපාල සිරිසේන මහතා හෙට දිනයේ මෙම ප්රකාශය සිදුකිරීමට නියමිතව ඇත.
එය ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව ප්රකාශයට පත්කෙරනු ඇති.