බංග්ලාදේශ ජාතික ක්‍රීකට් කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන රංගන හේරත්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා.
ඔහු සමග පුහුණුවීම් කටයුතුවල නිරත බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට නවසීලන්ත සංචාරයකට එක්ව සිටිනවා.