විශේෂ පුහුණුව ලැබු කාන්තා යතුරුපැදි බලඇණියක් උතුරට

සංචරණ සීමා උල්ලංගනය කරන්නන් සොයා බැලීමට විශේෂ පුහුණුව ලැබු කාන්තා යතුරු පැදි බලගනයක් ස්ථාපිත කිරීමට යුද හමුදාව පියවර ගෙන තිඛෙනවා.

උතුරු පළාතේ ස්ථාපිත කර ඇති බලගනය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේල යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙයි.

මෙම විශේෂ කාන්තා බලගනය සෙබලියන් 100 දෙනෙකුගෙන් සමන්විතය.

 

පුවත යවන්න