දිවයිනපුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමට නව ක්ර ක්රමෝපායක් සකස් කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ අදාළ නව ක්‍රමවේදය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.
ජනතාව විසින්ම සංචරණ සීමා පනවා ගත යුතු බවත් නීතියෙන් කොටුකර ජනතාවගේ සංචරණ සීමා කිරීම සාර්ථක නොවන බවත් හේමන්ත හේරත් මහතා සදහන් කළා.