ඊටීඑෆ්, ඊපීඑෆ් ඇතුළු අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.
අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සදහා කැදවූ අවස්ථාවේදීයි මේ බව දැනුම්දී ඇත්තේ.