ඉදිරියේ දී පැය 15ක විදුලි කප්පාදුවක් / විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

නොකඩවා ඉන්ධන නොදුනහොත්  ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළා.

බලධාරීන් ඉන්ධන නුදුනහොත් අලුත් අවුරුදු සමයේදී ජනතාවට කළුවරේ ඉදිමට සිදුවන බව ද එම සංගමය පැවසුවා.

ඉන්ධන නොකඩවා ලබා දෙන්නේ නම් විදුලිය කපාහරින පැය ගණන අඩුකර ගත හැකි බව ද එම සංගමය පෙන්වා දෙනවා.

පුවත යවන්න