කොරෝනා දත්ත හංගනවාද ? රාජ්‍ය ඇමතිනියගෙන් ප්‍රතිචාරයක් – Audio

කොරෝනාවෙන් මිය යන හෝ ආසාදිතවන්නන්  පිලිබද නිවැරදි තොරතුරු රජය සෑම විටම  ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (09) කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.

පුවත යවන්න