කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 879 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 56,277ක් දක්වා ඉහළ ගියා.