ගුරු විභාගය ගැසට් කිරීමෙන් පසු ඒ සඳහා ද උපකාරක පන්ති යන උපාධිධාරීන් සිටීම කණගාටුවට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය රටක් ලෙස පත්ව ඇති තත්ත්වය හෙළිකරන බවයි.