තංගල්ල ,වීරකැටිය ප්රදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසේ දී එල්ලවූ වෙඩි ප්රහාරයකින් දෙදෙනකු මියගොස් තවත් 5 දෙනකු තුවාල ලබා තිබෙනවා.