මැදමුලන රාජපක්ෂ නිවස ගිනි තබා වනසයි. (Video)

හම්බන්තොට මැදමුලන පිහිටි රාජපක්ෂ නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා වනසා තිබෙනවා.
අද පෙරවරුවේ ගාළුමුවදොර විරෝධතා භූමියට එල්ලවු ප්‍රහාරයෙන් පසු කුපිත වූ පිරිස් මෙම ගිනි තැබීම සිදුකර තිබෙනවා.

පුවත යවන්න