තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,923ක් දක්වා ඉහළගොස් ඇත.