තවත් කොරෝනා මරණ 26ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 26ක් අද වාර්තා වී තිබෙනවා.
මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සිටින අතර කාන්තාවන් 09 දෙනෙකු ද වනවා.
එසේම මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,621ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න