ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 31ක් අද දිනයේ වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළගියා.