තවත් කොරෝනා මරණ 40ක්/ සමස්තය 3400 ආසන්නයට

අද (08) දිනයේ දී තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,391ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයින්ගේ 12 දෙනෙක් වයස අවුරුදු 30 – 59ත් අතර වයස් සීමාවේ අය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මියගිය පිරිස අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 28 දෙනෙකු වේ.

ඒ අනුව කාන්තාවන් 11 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 29 දෙනෙක් ඊයේ (07) දිනයේ දී කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව தகவல் திணைக்களம் Department Government Information 2021 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු නිවේදන අංක: 662/2021 නිකුත් කරන ලද වේලාව 17:10 දින වාර්තා කරන ලද මරණ සංබ්‍යා 2021 ජුලි 08 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (07) තහවුරු කොව්ඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යා මෙසේය. වයස් කා ණ්ඩ අවුරුදු3 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදුර සහ වැඩි එකතුව පිරිමි 00 11 18 29 කාන්තා 00 01 10 11 එකතුව 00 12 28 40 Omr ad Im මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් தோt (+94 11)2515759 www.nows.lk'

පුවත යවන්න