”තිර රචනය මගේ නෙමෙයි” විස්වාසභංගය ගැන ගම්මන්පිලගෙන් පිළිතුරු

විපක්ෂය ගෙන එන විස්වාසභංග යෝජනාව තමන්ට එරෙහිව නොව විපක්ෂ නායකවරයාට එරෙහි විස්වාසභංගයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී අද මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේදී ඉල්ලා අස්විය යුත්තේ ගම්මන්පිල නොව ආණ්ඩුව බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලිඛිත ප්‍රකාශයක් කර ඇති බවයි.

කෙසේවෙතත් විස්වාසභංග යේජනාවලට හොදින් මුහුණ දී තමන්ට අත්දැකීම් පවතින බව ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රකාශ කළා.

පුවත යවන්න