මෛත්‍රි හෙට ජනතාව අමතයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව අමතා ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇත.

එය ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව ප්‍රකාශයට පත්කෙරනු ඇති.

පුවත යවන්න