ලංකාව ඇතුළේ ඩොලර් නැහැ/ ඉන්ධන මිල වැඩි වුණේ ඒකයි -දයාසිරි ජයසේකර

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබද විරෝධයක් තිබුණ ද රටක් ලෙස ඊට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ලංකාව තුළ ඩොලර් නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ.

ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සදහා යොමු කෙරෙන විශාල වියදම අඩු කර ගැනීමට රජය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ

පුවත යවන්න