සියලු දේශපාලන පක්ෂ ලබන බ්‍රහස්පතින්දා වනවිට විගණන ගිණුම් වාර්තා භාරදිය යුතුයි/මැතිවරණ කොමිසම

සියලුම දේශපාලන පක්ෂ ලබන බ්‍රහස්පතින්දා වනවිට සිය විගණන ගිණුම් ප්‍රකාශ භාරදිය යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

එම දිනට අදාළ වාර්තාව භාර නොදෙන දේශපාලන පක්ෂ පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත් කෙරේ.

සියලු දේශපාලන පක්ෂ සිය විගණන ගිණුම් වාර්තා මැතිවරණ කොමිසමට භාරදිම අනිවාර්ය වෙයි.

පුවත යවන්න