සියලු රාජ්‍ය සේවකයින් යළි සේවයට කැදවීමට තීරණයක්

ජනවාරී 03වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට රජය තීරණය කර තිඛෙනවා.

රාජ්‍ය සේවා හා පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කළේ ඊට අදාළ චක්‍රලේකය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රාජ්‍ය සේවකයින් රාජකාරී සදහා කැදවීම සීමා කර තිබුණා.

පුවත යවන්න