නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාවකට අදාළව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඔවුන් ඊයේ රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වා ඇති බවයි පොලිසිය පැවසුවේ.
කොටුව පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.