මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුලු 15 දෙනෙකු අද සවස මුදාහැර තිබෙන බව වාර්තා වනවා.
මේ අතර පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු හය දෙනෙකු ද මුදාහැරුණා.