නීති කඩා මගුල් කෑවොත් වැඩ වරදියි

විවිහා මංගල උත්සව දැඩි පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ නිරෝධායන නීති කඩකරමින් පවත්වනු ලබන විවාහ මංගල උත්සව සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් නොතකා පවත්වනු ලබන විවාහ මංගල උත්සව පිළිබද තොරතුරු රැසක් ලැබී ඇති බව ද උපුල් රෝහණ මහතා සදහන් කළා.

පුවත යවන්න