මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 22ක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ.
ඔවුන් පසුගියදා සීගිරි,දඹුලු චාරිකාවක ද නිරතව ඇති බවයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කලේ.
කොරෝනා වෛසරය ආසාදනය පුද්ගලයෙකුගේ ආශ්‍රීතයින් ලෙස හදුනාගත් පුද්ගලයින් පිරිසකට සිදුකළ පී.සී ආර් පරීක්ෂණවලින් පසුව මෙම කොරෝනා ආසාදිතයින් පිරිස හදුනාගෙන තිබෙනවා.