වයඹ පළාත් ආණ්ඩුකාර අධි නීතීඥ රාජා කොල්ලුරේ මහතා අභාවප්රාප්ත වී තිඛෙනවා.
කොරෝනා වෛසරය ආසාදනය වීමෙන් රාජා කොල්ලුරේ මහතා රෝහල් ගතව ප්රථිකාර ලබමින් සිටි අතර ඔහු ඊයේ රාත්රියේදී මියගොස් ඇත.
මියයන විට 83 වන වියෙහි පසුවු ඒ මහතා 2019 වසරේ සිට වයඹ පළාත් ආණ්ඩුකරවරයා ලෙස කටයුතු කළා.