සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව තිඛෙනවා.
මේ වන විට ඇනවුම් කර ඇති බොරතෙල් මෙතෙක් නොලැබීම හමුවේ මෙම අවදානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
බලශක්ති අමාත්යංශය සදහන් කළේ, පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්රමාද වූ බවයි.
දැනට ඇනවුම්කර ඇති බොරතෙල් දිවයිනට ලැබීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මස අගභාගය වනවිටයි.
මේ තත්ත්වය මත ජනවාරි මුල් සතියේ සපුගස්කන්ද යළි වසා දැමීමට සිදුවියහැකි බවට අමාත්යංශය සදහන් කර තිඛෙනවා.