බිත්තර ප්‍රහාරය රජය හෙළාදකී / විමර්ශනයකටත් නියෝග

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය රජයක් ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ද පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

 

පුවත යවන්න