තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ වාර්තා කළ බවයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,754 ක් බවට පත්වනවා.