සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

පුවත යවන්න