රුසියාවේ Aeroflot ගුවන් සේවය ,සිය ගුවන් යානයක් සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ අධිකරණ නියෝගයෙන් පසු වහාම ක්රියාත්මක වන පරිදි කොළඹ වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.