කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.
ඒ අනුව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.