රුසියාව විසින් සම්රාට්-28 හෙවත් සාතන් 2 වර්ගයේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල 50ක් හමුදා සේවයට එක් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම න්‍යෂ්ඨික මිසයිල රුසියාවේ ජාතික ආරක්ෂාව සඳහා මෙසේ වර්ධනය කරමින් පවතින බවයි අනාවරණ කළේ.