ජනතාව ලබා දෙන තීන්දුව අනුව අවශ්‍ය නම් විපක්ෂයට යාමට පවා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.