කොරෝනා එන්නත ලබාගැනීම කිසිවකුට අනිවාර්ය නොවන අතර තම කැමැත්ත අනුව ඒ වෙනුවෙන් සුදුසුකම් ලැබූ ඕනෑම අයකුට එන්නත ලබාගත හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එන්නත ලබාගත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම ඇතුළු තවත් ප්රතිලාභ රැසක් හිමිවන බවයි.
ඔහු කියා සිටියේ එන්නත ලබාගත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම ඇතුළු තවත් ප්රතිලාභ රැසක් හිමිවන බවයි.