දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදය වන බී 1.351 ප්‍රභේදය පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා.
ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක ට යොමු කර සිටියදී කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙක්ගෙන් එම වෛරස් ප්‍රභේදය හඳුනාගත් බවයි තහවුරු කර ඇත්තේ.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මේ බව අනාවරණ කළා.