අයි.එස්.අයි.එස් සංවිධානයේ සාමාජිකයින් සමග සබදතා පැවැත්වු බව කියන ශ්රී ලාංකිකයින් 702ක් පිළිබද විමර්ශන ක්රියාත්මක බව ත්රස්ත මර්දන කොට්ඨාශය අද අධිකරණයට දී තිඛෙනවා.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබු අයි.එස් සංවිධානයේ ප්රභල සාමාජිකයෙකුගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වු තොරතුරු අනුවයි මෙම විමර්ශන ක්රියාත්මක වන්නේ.
ඉන්දීය රාජ්ය බුද්ධි අංශය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු මොහොමඩ් සම්සුදින් නැමැත්තෙක්.