SJB මන්ත්‍රීවරු රිය පෙළපාලියකින් පාර්ලිමේන්තුවට (ඡායාරූප)

ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගය අද විරෝධතාවක නිරත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව පැවති අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එක්ව සිටියා.

ඔවුන් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රිය පෙලපාලියකින් පැමිණි බව අප වාර්තාකරු සදහන් කළා.

May be an image of one or more people, people standing and car

May be an image of 2 people

May be an image of one or more people, people standing and road

May be an image of 1 person and outdoors

May be an image of one or more people and people sitting

May be an image of 2 people, motorcycle and road

May be an image of one or more people and outdoors

May be an image of 2 people, people riding motorcycles, people sitting, motorcycle and road

May be an image of 1 person, standing and road

පුවත යවන්න