තවත් කොරෝනා මරණ 101ක්/සමස්තය 2000 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 101ක් තහවුරු වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,011ක් දක්වා…

ගම්පහ ආසාදිතයින් යළිත් වැඩිවෙයි – ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ (10) දිනයේ දී වාර්තා වු කොවිඩ් -19 ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.…

තවත් කොරෝනා මරණ 67ක්/ තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර

මෙරටින් තවත් කොරෝනා මරණ 67ක් වාර්තා වී තිඛෙනවා. මෙය මේ දක්වා එක් දිනක් තුළ තහවුරු කළ…

තවත් කොරෝනා මරණ 54ක්/ සමස්තය 1800 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 54ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1844ක් දක්වා…

තවත් කොරෝනා මරණ 47ක්

තවත් කොරෝනා මරණ 47ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1789ක් දක්වා…

තවත් කොරෝන මරණ 46ක්/ සමස්තය 1700 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 46ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1742ක දක්වා ඉහළගොස්…

තවත් කොරෝනා මරණ 40ක්/ සමස්තය 1700 ආසන්නයට

තවත් කොරෝනා මරණ 40ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1696ක්…

තවත් කොරෝනා මරණ 48ක්/ සමස්ත මරණ වලින් 62%ක් තුන්වන රැල්ලෙන්

තවත් කොරෝනා මරණ 48ක් මෙරටින් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව…

කොළඹ නගර සභා සීමාවේ ආසාදිතයින්ගේ වැඩිවීමක්

ගෙවුණු දිනය තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ හදුනාගත්…

අද මේ දක්වා නව ආසාදිතයින් 2622ක්

තවත් කොරෝනා ආසාදිතයින් 2622ක් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව…

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

කොරෝනා ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් ඔක්සිජන් මත යැපෙන සංඛ්‍යාව විශාල ලෙස ඉහළගොස් තිඛෙනවා. පසුගිය දින…

අද මේ දක්වා නව ආසාදිතයින් 2568ක්

අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයින් 2568 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත…

තවත් මරණ 43ක්/ සමස්ත කොරෝනා මරණ 1500 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 43ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527ක්…

අදත් නව ආසාදිතයින් 2845ක්

තවත් කොරෝනා ආසාදිතයින් 856 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව අද දිනට හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන…

තවත් කොරෝනා මරණ 43ක්

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 43ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ…

අද දිනට නව ආසාදිතයින් 2882ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1351 දෙනෙකු අද දිනය තුළ හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව අද දිනයේ හදුනාගත් සමස්ත…

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹ සහ ගම්පහින්

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික…

තවත් කොරෝනා ආසාදිතයින් 2186ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2186 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා…

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්/ දිස්ත්‍රික් 9ක ආසාදිතයින් 100 ඉක්මවයි

ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයින් 514 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…

කොරෝනා ආසාදිතව සිටි පුජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වී තිඛෙනවා. කොරෝනා ආසාදනය වීමෙන් උන්වහන්සේ මාතර…