ලබන 17 වැනිදා අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් 19…
Tag: Corona
තවත් කොරෝනා ආසාදිතයින් 1075ක්
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1075 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.
අවදානම වැඩියි/ විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය දැඩි කළ යුතුයි
විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම දැඩිව සිදුකළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී…
තවත් කොරෝනා මරණ 18ක්/ සමස්තය 868 දක්වා ඉහළට
මෙරටින් තවත් කොරෝනා මරණ 18ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 868ක්…
නැගෙනහිර ආණ්ඩුකාරවරියටත් කොරෝනා
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා ආසාදනය වී තිඛෙනවා. ඇය මේ වන විට නිවසේ ප්‍රතිකාර…
මෙරටිත් තවත් කොරෝනා ආසාදිතයින් 1225ක්
අද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
තවත් කොරෝනා මරණ 26ක් / මාස තුනක බිළිඳියෙකුත් ඒ අතර
මෙරටින් තවත් කොරෝනා මරණ 26ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව…
අදත් නව කොරෝනා ආසාදිතයින් 2500 සීමාව ඉක්මවයි
අද දිනය තුළ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 992ක් හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව අද දිනට මේ දක්වා…
මෙරටින් තවත් කොරෝනා මරණ 15ක්/ සමස්තය 800 ඉක්මවයි
අද දිනයේ මෙරටින් කොරෝනා මරණ 15ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව…
පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය වසා දැමේ/ සේවකයින් පිරිසක් නිරෝධායනයට
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කතානායක කාර්යාලය තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිඛෙනවා. කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන සේවකයෙකු…
මෙරටින් තවත් කොරෝනා මරණ 14ක්/ සමස්තය 734ක් දක්වා ඉහළට
මෙරටින් තවත් කොරෝනා මරණ 14ක් වාර්තා වී තිඛෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එ අනුව මෙරට…
නාවික හමුදාවෙන් ඇඳන් 162ක කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය…
ඉන්දියානු කොරෝනා ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමේ අවදානමක්
ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග…
දින 5ක් තුළ කැස්බෑවෙන් කොරෝනා අසාදිතයන් 97ක්
කැස්බෑව ප්‍රදේශයෙන් දින 5ක් තුළ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 97දෙනෙක් හඳුනා ගෙන ඇති බව කැස්බෑව සෞඛ්‍ය…