අද (18) දිනයේ කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.. ඒ…
Tag: කොවිඩ්
කොවිඩ් -19 අවදානම තවදුරටත්
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි.…
නව කොවිඩ් ප්‍රභේදයක් ?
යුරෝපා කලාපයේ පවතින ශීත කාලගුණ තත්ත්වයත් සමග නව කොවිඩ් ප්‍රභේදයක් ඇතිවිය හැකි බවට යුරෝපා සංගමය අනතුරු…
කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්
කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව වසංගත රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.…
දකුණු අප්‍රිකාවේ මාරක නව කොවිඩ් ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් !
දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව…
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන දරුවන්ට අදාළව දැනුම්දීමක්
විදේශගතව සිට මෙරටට පැමිණෙ වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා කොවිඩ් -19 PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය…
අද (02) ආසාදිතයන් 1,823 ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,823 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට…
ඊයේ කොරෝනා මරණ 41 ක් / සමස්ථය 2,985 ක්
ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන…
ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් / අවිස්සාවේල්ලෙන් 135 යි මොරටුමුල්ලෙන් 45 යි
ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,349ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…
අද මේ දක්වා ආසාදිතයන් 1,560 ක්
අද (18) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,560ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
අද දිනයේ දැනට කොරෝනා ආසාදිතයන් 1,581 ක්
අද (10) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්…
3වන කොවිඩ් රැල්ලක අවදානමක් / සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාව සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ උපදෙස් මාලාවක් අද දිනයේ නිකුත් කරන…
රුධිර බිඳුවකින් කොවිඩ් පරික්ෂා කළ හැකි නව ක්‍රමයක්
කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් මෙරට මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ද…
කොළඹ අවදානම් – උත්සව සමයේ සංචරණ සීමා පැනවිය යුතුයි – GMOA
කොවිඩ් ව්‍යාප්තිය පාලනය සදහා එළඹෙන උත්සව සමයේ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් බලධාරීන් පියවර ගනු ඇතැයි රජයේ…
යුද්ධ හමුදාපතිවරයා සහ කලාකරුවන් පිරිසකටත් කොවිඩ් එන්නත ලබා දෙයි
යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන තිඛෙනවා. යුද්ධ හමුදා රෝහලේ…
කොරෝනා ආසාදිත සිසුන් 25ක් සාමාන්‍ය පෙළ විභාගය ලියයි
මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් අතර කොවිඩ් ආසාදනය වූ සිසුන් 25…
මිනුවන්ගොඩ මංගල්‍යයක කොරෝනා පැටව් ගහලා – ආසාදිතයන් 62 ක්
මිනුවන්ගොඩ දඬුගම්පොළ අඹන්පොළ විවාහ උත්සවයකට සහභාගි වූ හැට දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙනවා. ආසාදිතවූවන්…
ආසාදිතයකු හරහා මුල් දින 10 තුල රෝගය පැතිරීම ඉහළ මට්ටමක
කොවිඩ් ආසාදිතයකුගෙන් පළමු දින 10 තුළ තවත් පුද්ගලයන්ට වයිරසය පැතිරීමේ අවදානම ඉහළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,…
හුදකලා කෙරෙන සහ හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ
තවත් ප්‍රදේශ දෙකක් අද (25) උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික…
ලබන මාසය මැද වන විට ලංකාවේ ඉහළ කොවිඩ් අවදානමක්
පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය…