අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසරපත් පොලිසියෙන්

නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සදහා විශේෂ අවසරයක් ලබා දී තිඛෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සදහා අදාළ පොලිස් ස්ථාන වෙතින් අවසර ලබා ගතහැකි බවයි.

පුවත යවන්න