මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 464ක් දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.