කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ස්වයං නිරෝධයනයට ලක්ව තිඛෙනවා.
අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම හේතුවෙන් අමාත්‍යවරයා මෙලෙස නිරෝධායනයට යොමුව ඇත.
කර්මාන්ත අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ ය කාර්යාලය ද විෂබීජහරණයට පියවර ගෙන ඇති අතර එම කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතාසදහන් කළේ.