පිළියන්දල නගරය ඔස්සේ ගමනාගමන කටයුතු සිදුකිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිඛෙනවා.
කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න මහතා පැවසුවේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන නගරයට ඇතුළු වීමද තහනම් කර ඇති බවයි.
පිළියන්දල පොලිස් බල ප්රදේශයට අයත් තවත් ග්රාම සේවා වසම් දෙකක් අද හුදකලා කර තිබුණා.