සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 26ක් අද වාර්තා වී තිබෙනවා.
මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සිටින අතර කාන්තාවන් 09 දෙනෙකු ද වනවා.
එසේම මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,621ක් දක්වා ඉහළගොස් තිබෙනවා.