තවත් කොරෝනා මරණ 7ක් / සමස්ථ කොරෝනා මරණ 339 යි

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.

ඒ අනුව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුවත යවන්න