තවත් කොවිඩ් ආසාදිතයින් 629ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 629ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මෙම නව ආසාදිතයින් අතර විදේශගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 9 දෙනෙකුද වනවා.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න