මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන අතර , ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවා..
https://youtu.be/lczSzqIsdbc