දකුණු කොරියාව නම් අපිට , උතුරු කොරියාව නම් රතු මල්ලිලාට – සජිත්ගෙන් අමුතු කතාවක්

රට දකුණු කොරියාවක් බවට පත්කිරීමට නම් සමගි ජන බලවේගය තෝරාගන්නා ලෙසත් , උතුරු කොරියාවක් බවට පත්වීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේගය තෝරාගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුරුණෑගලදී පැවැති සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පුවත යවන්න